

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලි ගාස්තුව සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට !
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිතා කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකට අධික ගාස්තුව නියමිත වේලාවට නොගෙවීම නිසා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බ...








