

ඇමේචර් ලාස් වේගාස් 03 වෙනි තැන ජගත්ට
ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර , එහ...
Wednesday, October 22


ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර , එහ...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! එංගලන්තයට එරෙහිව පළමුව පන්දු රැකීමට තීරණය කරයි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (ඔක්තෝබර් 11) පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාස...


ශ්‍රී ලංකා රග්බි ආයතනයේ (SLR) නිලවරණය පැවැත්වීමට තිබූ නෛතික බාධාවන් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ වන විට විසඳා ගැනීමත් සමග, ශ්‍රී ලංකා රග්බි මහ සභාව සහ නිලවරණය අද (ඔක්තෝබර් 8) දින පැවැත...


පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල...


ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වේ. මෙය තරගාවලියේ 12වැනි තරගය වන අතර කණ්ඩායම් දෙකම ...

පදක්කම් රැගෙන එයි ඉන්දියාවේ පැවති 2025 “පැරා” ලෝක ශූරතා තරගාවලියට ( PARA World Championship – Athletics -2025 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ...
