
බස්වලටත් බැංකු කාඩ්පත් යුගය: නොවැම්බර් 30 සිට ගාස්තු ගෙවන්න අවසර!
ප්රවාහන ක්ෂේත්රයේ නව විප්ලවයක් සනිටුහන් කරමින්, 2025 නොවැම්බර් 30 වන දින සිට ක්රියාත්මක වන පරිදි බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ හැකියාව මගීන්ට ලබා දීමට රජය තීරණය කර තිබේ. මෙම ඓතිහාසික ත...





