

ඇමේචර් ලාස් වේගාස් 03 වෙනි තැන ජගත්ට
ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර , එහ...
Wednesday, October 22


ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර , එහ...

වෙනිසිලියානු ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා සාමකාමී පරිවර්ථනයන් සඳහා සිදුකළ අරගලය වෙනුවෙන් 2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත පිරි නැමේ. ...


බුද්ධගයාවේ කඨින චීවර පිංකම එළඹෙන නොවැම්බර් 2 වැනිදා බුද්ධගයාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම පිංකමට පෙර කඨින චීවරය ඔක්තෝබර් 11 සිට 20 දක්වා ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරනු ලබන අතර, එම කාලය තුළ බැති...


පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ මින්ඩනාඕ කල...


මෙරට පාසල් සිසුන්ගෙන් 60%ක් මානසික පීඩනයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පැවසීය. අදට (10) යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ...

රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management – RBM) ශක්තිමත් කිරීම සඳහා නව “අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්” හඳුන්වා ද...

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ස...

සුදන්තට තිලකසිරිට අපහාස නඩුවක් වැටේ අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ තමනට අපහාස කලේ යයි මාලිමාවට පක්ෂ සමාජජාල ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි හෙවත් සුදා...

පවතින තත්ත්වයෙන් ශ්‍රී ලංකාව වඩාත් පොහොසත් ලස්සන රටක් බවට පත් කිරීම සඳහා සාම්ප්‍රදායික සමාජීය වටපිටාව වෙනස් කළ යුතුව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශයේ පෙනී සිටීම සම්බන්ධව පොලිස් මා...

ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ලෝක දේශපාලනයේ මෙන්ම මෙරට දේශපාලනයේ අමරණීය නාමයක් සනිටුහන් කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැයෙන් සමුගෙන අදට (10) වසර 25ක් සපිර...

ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබා දුන් පුද්ගලයන් මේ වන විට එම පක්ෂයෙන් ක්‍රමයෙන් දුරස් වෙමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි. ...
